අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන් ගැන සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත කියූ කතාව
Friday, 29 May 2020 - 9:31 | Views - 4,197
කිසිවෙකු නොදත් කතාවක් හෙළිකරමින් අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන් ගැන සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත කියූ කතාව
සුපිරි මෝටර් රථ ධාවන ශූරයෙකු වන ඩිලන්ත මාලගමුව අභාවප්‍රාප්ත අමාත්‍ය තොන්ඩමන් මහතාගේ අභාවය පිළිබඳව ශෝකය පළකරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබෙනවා.
ඔහුට ප්‍රථම අනුග්‍රහය ලබාදුන් සිද්ධිය සංවේගයෙන් සිහිපත් කරමින් ඩිලන්ත කළ සම්පූර්ණ කතාව පහතින්.
Share This Article