මහනුවර දළදා පෙරහැර පැවැත්වීම ගැන, තීන්දුවක් පොසොන් පොහොයෙන් පසු
Friday, 29 May 2020 - 8:16 | Views - 1,194
මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය පැවැත්වීම සම්බන්ධයෙන් පොසොන් පොහොයෙන් පසුව මහ නාහිමිවරුන්ගේ අනුශාසනා මත සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

ඔහු කියා සිටියේ රටේ පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ද සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශවල නිර්දේශ ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ සියලුම ආගමික සහ සංස්කෘතික කටයුතු සඳහා වන එක්රැස්වීම් අත්හිටුවීමට රජය තීරණය කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top