ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ ධනවතෙකු වූ ස්ටැන්ලි, බිරියන් හතරදෙනා තනිකර අවසන් ගමන් යයි
Thursday, 28 May 2020 - 9:45 | Views - 1,449
ලොව සූදු ක‍්‍රීඩාවේ රජු ලෙස විරුදාවලිය ලත් ස්ටැන්ලි හෝ මියගොස් තිබේ.
 
ස්ටැන්ලි හෝ හොංකොං ජාතිකයකු වූ අතර මියයන විට 98 වන වියෙහි පසුවිය. ඔහු ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ ධනවතෙකු විය.
 
මැකාවෝ රාජ්‍යය ලෝකයේ සූදු ක‍්‍රීඩාවේ අගනගරය බවට පත් කළේ ඔහු විසිනි. ලොව සුපිරි ධනවතුන්ගේ සුපිරි සූදු
 
පොළවල් රැසක් ඔහුට අයත්ය.
 
 එහෙත් ඔහු තම පවුලේ අයට සහ සමීපතමයන්ට නිතරම පැවසුවේ සූදු ක‍්‍රීඩාවේ නොයෙදෙන ලෙසය. 1960 දී මැකාවෝ හි කැසිනෝ ඒකාධිකාරය ඔහුට හිමි විය. ඔහුගේත් මැකාවෝ දේශයේත් නැගීම එය විය.
 
 පසුව ඔහු කැසිනෝ ව්‍යාපාරය හොංකොං, පෘතුගාලය හා උතුරු කොරියාවටද ව්‍යාප්ත කළේය.
 
2018 වසරේදී ව්‍යාපාර තම පවුලේ අයට භාරදී ඔහු විශ‍්‍රාම ගත්තේය. ඔහුට නීත්‍යානුකූල බිරින්දෑවරු හතර දෙනෙකි. නීත්‍යානුකූල දරුවන් 17 දෙනෙකි. මීට වඩා තවත් බොහෝ බිරින්දෑවරු හා දරුවන් ඔහුට සිටින බවද පැවසේ. එහෙත් ඒවා නීත්‍යානුකූල වූ ඒවා නොවේ.
The Late Stanley Ho Is Estimated To Have Racked Up Over S$36.6mil ...Stanley Ho, who built Macao's gambling industry, dies at 98 | CTV News
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top