වසර 11ක විවාහ ජිවිතයට තිත තැබූ බොලිවුඩ් නළු නවිසූදාන්
Wednesday, 27 May 2020 - 16:52 | Views - 1,333
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුවෙකු වූ නවිසූදාන් සිද්ධික් මෑත කාලයේ බොලිවුඩයේ වැඩිපුරම කතාබහට ලක්වූ සිනමා නළුවෙකු බවට පත් වුනා. ඒ ඔහුගේ අලුත්ම හාස්‍යමය චිත්‍රපටය වූ ‘ගූම්කෙටු’ චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීම් හා ප්‍රචාරකපටය මේ වනවිට එළිදක්වා ඇති නිසා. ‘කොරෝනා’ වසංගතය නිසාවෙන් මෙම චිත්‍රපටය තිරගත වෙන දිනය තවමත් ප්‍රකාශයට පත් කර නැහැ

කොහොම  නමුත් නවිසුදාන්ගේ පෞද්ගලික ජීවිතය අලලා මේ වනවිට තොරතුරු රැසක්ම වාර්තා වන අතර, වසර 11ක කාලයක් තිස්සේ නව්සූදාන් සමගින් විවාහ වී සිටි ආලයා ඇයගෙන් දික්කසාද වීමට අවසර ඉල්ලා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් නව්සූදාන් මේ වනවිට ඇයගේ ‘වට්සැප්’ දුරකථන අංකයට අවශ්‍ය කරන ලිපි ගෙනු යොමු කර ඇතැයිද වාර්තා වෙනවා.
Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,036 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,817 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,630 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
මම මුලින්ම සම්බන්ධ වුණේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයගේ ‘ආදර හීනය’ කියන චිත්‍රපටයට....
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රසික ආදරය දිනාගත්තු අපේ රටේ ජනප්‍රිය තරුණ නිළියක්....
Hiru Tv Blog
රුක්ෂානා දිසානායක, ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නේද?මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top