වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ
Wednesday, 27 May 2020 - 15:09 | Views - 1,030
වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය ලබන අගෝස්තු මාසයේදී මෙරටදී පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව අනාවරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පරික්ෂණයන් සිදු කිරීම සඳහා රුපියල් මිලියන 15 වටිනා PCR
යන්ත්‍රයක් සහ සෞඛ්‍ය උපකරණ ක්‍රීඩා වෛද්‍ය ආයතනය වෙත පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් පළකරමින්.

පසුගිය සති කිහිපය පුරාවටම මතභේදයට තුඩුදුන් දියගම ඉදිකිරීමට සැලසුම් කර තිබු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ද මෙහිදී ක්‍රිකට් සභාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top