ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ට්‍රම්ප්ට කණේ පහරක් (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 21:59 | Views - 1,237
කොවිඩ් 19 වෛරසයට ප්රත්යක්ෂ ඖෂධයක් ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්දේශ කළ හයිඩ්රොක්සි ක්ලෝරෝක්වින් ඖෂධයේ සායනික පරීක්ෂාවන් අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.
ඒ, මැලේරියා රෝගීන්ට ලබාදෙන අදාළ ඖෂධයේ අතුරු ආබාධ බහුල බවට පළ වූ වෛද්‍ය මත පදනම් කර ගනිමින්
Share This Article