වෙසක් පෝදා මීගමුවේදී සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරු යළි රිමාන්ඩ්
Tuesday, 26 May 2020 - 20:27 | Views - 1,519
පසුගිය වෙසක් පුර පසළොස්වක පොහෝදා මීගමුවේ නිවසක සුරතලයට ඇති කළ සුනඛයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිද්ධියට අදාළ පොලිසියෙන් ලැබිය යුතු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන තුරු සැකකරු රිමාන්ඩ් කර ඇති අතර, නඩුව ලබන 29 වනදා යළි කැඳවීමට නියමිතයි.
Share This Article