වෛද්‍ය පීඨ සිසුන්ගේ විභාග කටයුතු සඳහා විශ්වවිද්‍යාල ජුනි 15 විවෘත කෙරේ
Tuesday, 26 May 2020 - 16:36 | Views - 444
වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන්ගේ විභාග කටයුතු සඳහා විශ්වවිද්‍යාල ජූනි මස 15 වනදා යළි විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මේ බව කියා සිටියා.
Share This Article