සෞඛ්‍ය අමාත්‍යාංශය තවත්, මාර්ගෝපදේශ 50ක් නීතිගත කරයි
Tuesday, 26 May 2020 - 7:58 | Views - 1,377
රට සාමාන්‍යකරණයට ලක් කිරීමේදී ආයතනවල සේවක මණ්ඩලයේ සියළු දෙනා සේවයට වාර්තා කළ යුතු බවට අනිවාර්ය කිරීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

එහිදී ආයතන ප්‍රධානීන් විසින් තම සේවකයින් කොපමණ ප්‍රමාණයක් කැදවිය යුතු ද යන්න තීරණය කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩි ජන ඝනත්වයක් පවතින හෙයින් ඒ පිළිබදව ද අවධානයක් යොමු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

මේ අතර, කොරෝනා වෛරසය තවදුරටත් තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකසන ලද තවත් මාර්ගෝපදේශ 50ක් නීතිගත කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top