කොවිඩ් ගැන දැඩිව නිරීක්ෂණ කටයුතුවල නිරතවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක
Monday, 25 May 2020 - 8:13 | Views - 1,047
කොරෝනා වෛරසය තවදුරටත් සමාජය තුළ පවතින්නේ ද, සෞඛ්‍ය ආරක්ෂික ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ ද යන්න පිළිබදව දැඩිව නිරීක්ෂණ කටයුතුවල නිරතවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ විවෘත කෙරුණු වෙළඳසැල් මෙන්ම ආයතන සම්බන්ධයෙන් ද නිරීක්ෂණයක නිරත වන බවයි.  

මේ අතර මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා රුපියල් ලක්ෂ තුන හමාරක වටිනාකමකින් යුත් සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල සහ ආරක්ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත පරිත්‍යාග කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top