ශ්‍රී ලංගමට පහත් පතුල් සහිත බස් රථ ගෙන්වීමේ තීරණයට වෛද්‍යවරුන්ගේ ප්‍රසාදය
Sunday, 24 May 2020 - 12:46 | Views - 879
ලංකා ගමනාගමන මණ්ඩලයට පහත් පතුල් සහිත බස් රථ හෙවත් ලෝ ෆ්ලෝ බසස් ගෙන්වීම මෙන්ම, දැන් භාවිත කරන ආකාරයේ බස් රථ තවදුරටත් නොගෙන්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය ගත් තීරණය වෛද්‍යවරුන්ගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

ප්‍රවාහන සේවා සම්බන්ධ සාකච්ඡාවකදී වෛද්‍යවරුන් මේ බව සඳහන් කළ බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉදිරි මාස තුන තුළ පහත් පතුල් සහිත බස් රථ 80ක් නාගරික මාර්ගවල ධාවනය සඳහා එක් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ප්‍රවාහන සේවා සැලැස්වීමේදී ශාරිරික දුබලතාවකට ලක්ව සිටින මගීන්ට අපහසුතා ඇති කරන බස් රථ වෙනුවට මෙම පහත් පතුල් සහිත බස් රථ ගෙන්වීම සිදුකරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top