ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කළ 515ක් අත්අඩංගුවට
Sunday, 24 May 2020 - 10:33 | Views - 692
ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 515 දෙනෙකු අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ එම කාලය තුල පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 152 ක් බවයි.

ඒ අනුව ඇඳිරි නීතිය පනවනු ලැබූ මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින් 62,677 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 17,612ක්.

මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව 19,586කට නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඊට අදාළව දඬුවම් නියම කළ සංඛ්‍යාව 7,661ක්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top