වැවක දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී මරුට (වීඩියෝ)
Sunday, 24 May 2020 - 10:25 | Views - 1,244
මුලතිව් ප්රදේශයේ වැවක ගිලීමෙන් 18 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.
මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගොස් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
දියේ ගිලුනු තරුණයාගේ සිරුර ධීවරයන් සහ පොලිසිය එක්ව ගොඩගෙන පුදුකුඩිඉරිප්පු රෝහලට යොමුකර තිබෙනවා.
සිද්ධිය පිළිබඳ පුදුකුඩිඉරිප්පු පොලිසියයි විමර්ශණ සිදුකරන්නේ.
Share This Article