අද සහ හෙට දිවයින පුරා ඇදිරි නීතිය - සුරාසැලූත් වැසේ
Sunday, 24 May 2020 - 8:21 | Views - 676
අද සහ හෙට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, මැයි 26 වන අඟහරුවාදා සිට දිවයිනේ සියලූ දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලූයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මැයි 26 වන අගහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමි වන බවයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්නගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ඇදිරි නීතිය කඩ කරන්නන් සොයා විශේෂ මෙහෙයුම් දියත් කරන බවයි.

එසේම, දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක අද සහ හෙට සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top