ට්‍රම්ප් ප්‍රසිද්ධියේ මුඛ ආවරණ ගලවයි -[Video]
Friday, 22 May 2020 - 12:39 | Views - 787
කර්මාන්තශාලාවක සංචාරයේ නිරත වූ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවෙත මුහුණ දෙන්නට මුඛ ආවරණ ගැලවූ පුවතක් වාර්තා වනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වන්නට පෙර කර්මාන්තශාලාව ඇතුලත තමන් මුඛ ආවරණ පැළඳ සිටි බවයි ඔහු පවසන්නේ.

මිචිගන් ප්‍රාන්තයේ ෆෝර්ඩ් මෝටර් රථ කර්මාන්තශාලාව නැරඹීමට  ඔහු ගිය මේ අවස්ථාවේදී එම ප්‍රාන්ත නීතිපතිවරයාද ඔහුට මුඛ ආවරණ පළඳින්නැයි පවසා සිටියා.

නමුත් තමන් කොරෝනා වෛරසය සඳහා නිතිපතා පරීක්ෂා කරන බැවින් එය අනවශ්‍ය බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top