ට්‍රම්ප් ප්‍රසිද්ධියේ මුඛ ආවරණ ගලවයි -[Video]
Friday, 22 May 2020 - 12:39 | Views - 788
කර්මාන්තශාලාවක සංචාරයේ නිරත වූ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවෙත මුහුණ දෙන්නට මුඛ ආවරණ ගැලවූ පුවතක් වාර්තා වනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වන්නට පෙර කර්මාන්තශාලාව ඇතුලත තමන් මුඛ ආවරණ පැළඳ සිටි බවයි ඔහු පවසන්නේ.
මිචිගන් ප්‍රාන්තයේ ෆෝර්ඩ් මෝටර් රථ කර්මාන්තශාලාව නැරඹීමට ඔහු ගිය මේ අවස්ථාවේදී එම ප්‍රාන්ත නීතිපතිවරයාද ඔහුට මුඛ ආවරණ පළඳින්නැයි පවසා සිටියා.
නමුත් තමන් කොරෝනා වෛරසය සඳහා නිතිපතා පරීක්ෂා කරන බැවින් එය අනවශ්‍ය බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
Share This Article