සංගා මහේල අගමැති මහින්ද හමුවී කී කතාව -[Video]
Friday, 22 May 2020 - 12:19 | Views - 781
ශ්රී ලංකා ක්රිකට් අනාගතය සහ දියගම ක්රිකට් ක්රීඩාංගණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
එහිදී පසුගිය 17 වැනිදා පටන් බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූ මෙරට විශාලතම ක්රිකට් ක්රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවීමට තීරණය කළා.
මේ අතර එම සාකච්ඡාවේදී හිටපු ශ්රී ලංකා ක්රිකට් නායකයින් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර පළකළ අදහස් පහතින්.
Share This Article