අන්තර්ජාල කටයුතු සම්බන්ධයෙන් ලොව වඩාත්ම ජනප්‍රිය සේවා සපයන ආයතනයක් තමයි
GoDaddy කියන්නේ.
තමන්ටම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා ඔබට දැන් නොමිලේම වෙබ් අඩවියක් සදාගැනීමට අවස්ථාවක් උදාවෙලා තිබෙනවා.
වර්ඩ් ප්‍රෙස් , ජූම්ලා වැනි වැනි විවෘත මුලාශ (open soure ), අන්තර්ගත කළමනාකරණ පද්ධති (Content Management System) භාවිත කර
නිර්මාණ කරගන්නා වෙබ් අඩවි
GoDaddy ආයතනයේ ලියාපදිංචි වීමෙන් සදාගැනීමට හැකියාව තිබෙනවා.
දැනට
GoDaddy ආයතනය මිලියන 19කට ආසන්න වෙබ් අඩවි රැසකට සේවා දායකත්වය ලබා දී තිබෙනවා.
මේ ආයතනය හරහා ඩොමේන් රෙජිස්ට්‍රර් කිරීම (Domain Name Restoration), සත්කාරකත්වය සඳහා ඉඩ ලබාදීම (Host),අලෙවිකරණය (e Marketing),විද්‍යුත් ලිපින සැකසීම (Professional Emails) , වෙබ් අඩවිවලට ආරක්ෂාව සැපයීම (Web Security)යන සියළු කාර්යන් සිදු කරනු ලබනවා.
එම ලින්ක් එක පහතින්........