GoDaddy ආයතනයෙන් ඔබටත් නොමිලේම වෙබ් අඩවියක් සාදාගැනීමට මහඟු අවස්ථාවක්
Friday, 22 May 2020 - 11:47 | Views - 932
අන්තර්ජාල කටයුතු සම්බන්ධයෙන් ලොව වඩාත්ම ජනප්‍රිය සේවා සපයන ආයතනයක් තමයි GoDaddy කියන්නේ.  

තමන්ටම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා ඔබට දැන් නොමිලේම වෙබ් අඩවියක් සදාගැනීමට අවස්ථාවක් උදාවෙලා  තිබෙනවා.

වර්ඩ් ප්‍රෙස් , ජූම්ලා වැනි වැනි විවෘත මුලාශ (open soure ), අන්තර්ගත කළමනාකරණ පද්ධති (Content Management System) භාවිත කර
නිර්මාණ කරගන්නා වෙබ් අඩවි GoDaddy ආයතනයේ ලියාපදිංචි වීමෙන් සදාගැනීමට හැකියාව තිබෙනවා.

දැනට GoDaddy ආයතනය මිලියන 19කට ආසන්න වෙබ් අඩවි රැසකට සේවා දායකත්වය ලබා දී තිබෙනවා.

මේ ආයතනය හරහා ඩොමේන් රෙජිස්ට්‍රර් කිරීම (Domain Name Restoration), සත්කාරකත්වය සඳහා ඉඩ ලබාදීම (Host),අලෙවිකරණය (e Marketing),විද්‍යුත් ලිපින සැකසීම (Professional Emails) , වෙබ් අඩවිවලට ආරක්ෂාව සැපයීම (Web Security)යන සියළු කාර්යන් සිදු කරනු ලබනවා.


එම ලින්ක් එක පහතින්........






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top