කොරෝනා රෝග ලක්ෂණ පෙන්වූ හෝමාගම ලැගුම්හළක සිටි කාන්තාවක් රෝහල්ගත කෙරේ
Friday, 22 May 2020 - 9:00 | Views - 7,274
හෝමාගම, කැන්දලන්ද ප්රදේශයේ ලැගුම්හළක රැඳී සිටි 45 හැවිරිදි කාන්තාවකට කොවිඩ් බවට සැකකෙරෙන රෝග ලක්ෂණ පෙන්වීම නිසා රෝහල් ගතකර තිබෙනවා.
අලව්ව ප්රදේශයේ පදිංචිකාරියක්වන ඇය ආරක්ෂක අංශයේ යැයි සැකකෙරෙන පුද්ගලයකු සමඟ එම ලැගුම්හලේ සිට ඇති අතර අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ ක්රියාත්මකයි.
Share This Article