මැලේරියාවට ලබාදෙන තවත් ඖෂධයක් කොරෝනා සඳහා අත්හදා බැලේ
Thursday, 21 May 2020 - 16:28 | Views - 537
මැලේරියා මර්දනය සඳහා ලබාදෙන තවත් ඖෂධයක් කොරෝනා වෛරසය සඳහා අත්හදා බැලීමට ඇමරිකාවේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සූදානම් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ඖෂධය, යුරෝපා, අප්‍රිකානු, ආසියා සහ දකුණු ඇමරිකාව යන මහද්වීපවල කොරෝනා වෛරසය ආසාදනය වූ 40,000ක පිරිසකට එය අත්හදාබැලීමට කටයුතු කරන බවයි.

මේ වනවිට ඒ සඳහා මූලික අදියර සකස් කර ඇති බවයි ඔක්ස්ෆර්ස් විශ්වවිද්‍යාලය සඳහන් කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top