මැලේරියාවට ලබාදෙන තවත් ඖෂධයක් කොරෝනා සඳහා අත්හදා බැලේ
Thursday, 21 May 2020 - 16:28 | Views - 538
මැලේරියා මර්දනය සඳහා ලබාදෙන තවත් ඖෂධයක් කොරෝනා වෛරසය සඳහා අත්හදා බැලීමට ඇමරිකාවේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සූදානම් වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ඖෂධය, යුරෝපා, අප්‍රිකානු, ආසියා සහ දකුණු ඇමරිකාව යන මහද්වීපවල කොරෝනා වෛරසය ආසාදනය වූ 40,000ක පිරිසකට එය අත්හදාබැලීමට කටයුතු කරන බවයි.
මේ වනවිට ඒ සඳහා මූලික අදියර සකස් කර ඇති බවයි ඔක්ස්ෆර්ස් විශ්වවිද්‍යාලය සඳහන් කර ඇත්තේ.
Share This Article