භික්ෂු ගෞරයට හානි වන අන්දමේ කටයුතු නිසා රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ගෙන් විශේෂ නිවේදනයක්
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් අනුව එම නිකායේ සියලුම නායක හිමිපාණන් වහන්සේලා වෙත විශේෂ දැනුම්දීමක් ඇතුලත් ලිපියක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍යතර අත්තන්ගනේ සාසන රතන නායක හිමිපාණන් විසින් නිකුත්කරන ලද එම ලිපිය පහතින්.