අවුරුදු 400කට වරක් හිමාලයේ පිපෙන අරුම පුදුම මල් කොරෝනා අස්සේ පිපුණු අපූරුව- [Photos]
Thursday, 21 May 2020 - 12:41 | Views - 9,027
කොරෝනා අස්සේ බොහෝ දෙනෙකුගේ අවධානය මලක් වෙත යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

ඒ Pagoda නම් මල් වර්ගය ගැනයි. හිමාල කදුවැටියේ මෙම මල් වර්ගය දක්නට ලැබෙන අතර මෙහි විශේෂත්වය වන්නේ මේ මල් හිමාලයේ පිපෙන්නේ වර්ෂ 400 කට වරක් පමණයි.

වසර 400 කට පසුව මේ දිනවල හිමාලයේ දක්නට ලැබෙන මේ මල් ගැන බොහෝ දෙනෙක් විවිධ අදහස් මත පල කර තිබෙනවා.

මහමේරූ පුෂ්පය මෙලෙසින් දැකගැනීම මේ පරම්පරාවේ වාසනාවක් බවයි කියන්නේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top