ඡන්දයේදී ඇඟිලි පාට කිරීමට විකල්පයක්
Thursday, 21 May 2020 - 11:38 | Views - 1,033
මෙවර මහ මැතිවරණයේදී ඇඟිලි පැහැගැන්වීම් වෙනදා සිදුකරන ආකාරයෙන් අතින් අල්ලා සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය පවසනවා.
ඒ අනුව විකල්ප ක්රම කිහිපයක් යෝජනා වී ඇති බවයි ඔහු අද උදෑසන පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් ප්රකාශ කළේ.
එම විකල්ප ක්රම ඇතුළත් ඔහුගේ ප්රකාශය පහතින්.
Share This Article