හැඩිදැඩි ශරීරයකට හිමිකම් කියූ හෙද නිලධාරියා, කොරෝනාවෙන් දුර්වල වූණ හැටි -[Photos]
Thursday, 21 May 2020 - 11:07 | Views - 1,893
ලෝකයම බය කළ කොරෝනා ගැන විවිධ කතා ලෝකය පුරා වාර්තා වෙනවා. දිනෙන් දින ඉහල යන කොරෝනා ආසධිතයින් වගේම මරණ සංඛ්‍යා එක්ක සුව වූ රෝගීන් ගැනත් වාර්තා වෙද්දී කොරෝනා ආසාධිත වූ හෙද නිලධාරියෙක් ගැන වාර්තා වෙනවා. Mike Schultz නම් ඔහු 43 හැවිරිදි පුද්ගලයෙක්. කැලිෆෝනියා San Francisco කියන නගරයේ ජිවත් වෙන ඔහු කඩවසම් හා හැඩිදැඩි සිරුරක් හිමි කෙනෙක්.

කායවර්ධනය ගැන වැඩි උනන්දුවක් තිබෙන මොහු මේ වෙද්දී කොරෝනා ආසාධිතයෙක් වීම නිසා සිහින් සිරුරකට හිමිකම් කියන පුද්ගලයෙක් බවට පත් වෙලා ඔහුගේ සමලිංගික පෙම්වතා මොහුගේ කලින් ගත් ඡායාරූපයක්  හා රෝගයට ගොදුරු වී දින කිහිපයකට පසුව ගත් ඡායාරූපයක් Instagram ගිණුමට එක්කර තිබෙනවා. එම ඡායාරූප සදහා බොහෝ ප්‍රතිචාර හිමිව තිබෙන අතර බොහෝ දෙනා ඔහුගේ කෙසග සිරුර දැක පුදුමයට පත් වෙමින් අදහස් දක්වා තිබෙනවා. මේ වෙද්දී එම ඡායාරූපය  30,000ක් පමණ follower කර තිබෙනවා.

දකුණු වෙරළ මියාමි හි පැවති සාදයකට මාර්තු 4 වැනිදා සිට 10 වැනිදා දක්වා මොහු හා මොහුගේ පෙම්වතාද සම්බන්ධ වී තිබෙනවා. නමුත් මොහුට හා එම සාදයට එක් වූ 37 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි පැවසෙන්නේ.

"මම දැනගෙන හිටියා කොරෝනා වෛරසය ගැන. කොරෝනා වෛරසය අසාධනය වෙලා මම අකර්මන්‍ය වෙනකල් දැනගෙන හිටියේ නැහැ  එය එතරම් බැරෑරුම් කියලා .මම හිතුවේ මම තරුණයි, එය මට බලපාන්නේ නැහැ කියලා. මම දන්නවා ගොඩක් අය එහෙම හිතනවා...නමුත් තරුණ බොහෝ දෙනෙකුට මෙම වෛරසය වැළදුනා.." ඔහු  BuzzFeed News වෙත පවසා තිබෙනවා.

 


A nurse shows the alarming impact coronavirus had on his body ...
A COVID Survivor Shared a Shocking Photo of His Drastic 50-Pound ...

Coronavirus US: Nurse loses 50lb after battle with illness | Daily ...Gay nurse hospitalised with coronavirus after Miami beach Winter PartyCoronavirus Patient Shares Shocking Before-And-After Photos
A nurse shows the alarming impact coronavirus had on his body ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top