ඇමරිකාවේ මහා වැස්සෙන් දැවැන්ත වේලි දෙකක් කඩා වැටෙයි
Thursday, 21 May 2020 - 10:36 | Views - 812
ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප‍්‍රාන්තයට ඇදවැටෙන මහා වර්ෂාව හේතුවෙන් එරට ගංගා හරහා බැඳ තිබු දැවැන්ත වේලි දෙකක් කඩා වැටී තිබේ. මේ නිසා එම ප‍්‍රදේශ වල දස දහසක පිරිසක් වහාම නිවෙස් වලින් ඉවත් කරන්නට බලධාරීහු කටයුතු කළහ.
 
ඊඞ්න්විල් හා සන්ෆොර්ඞ් යන වේලි මෙසේ කඩා වැටී තිබේ. මේ හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශ අඩි නවයක් පමණ ජලයෙන් යටවී තිබේ. මෙවැනි දැවැන්ත ජලගැලීම් මේ ප‍්‍රදේශයේ සාමාන්‍යයෙන් දක්නට නොලැබේ.
 
කොරෝනා වසංගතයට ලක්ව තිබීම නිසා ජනතාව ආරක්‍ෂිත ස්ථානවලට ගෙන යාම ගැටළුවක් වී තිබේ.

මිචිගන් ප‍්‍රාන්තය කොරෝනා වැඩිපුරම ව්‍යාප්තවී ඇති ප‍්‍රාන්තයකි. එහි පනස් දහසකට වැඩි කොරෝනා රෝගීන් පිරිසක් සිටින අතර පන් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

Michigan floods: Evacuations after Edenville and Sanford dams ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top