ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1028ක් දක්වා ඉහළට
Thursday, 21 May 2020 - 8:10 | Views - 744
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1028ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇත්තේ එක් කොරෝනා වෛරස් ආසාදිතයෙකු පමණයි.
වෛරසය ආසාදනය වූ 435 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
584 දෙනෙකු ප්රතිකාරවලින් අනතුරුව පූරණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 9ක්.
Share This Article