අනතුරකින් පසු පළා ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පොලිසියට භාර වූ හැටි මෙන්න
Thursday, 21 May 2020 - 8:05 | Views - 852
පුත්තලම දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අශෝක් ප්රියන්ත මහතා ගමන් ගත් ජීප්රථය යතුරුපැදියක ගැටී ඊයේ රාත්රීයේ අනතුරක් සිදුවූ අතර, අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනතුරින් පසුව එම ස්ථානයෙන් පළා ගිය ජීප් රථයේ රියදුරු සහ හිටපු මන්ත්රීවරයා ඇතුළු පිරිස පල්ලම පොලීසියට භාර වී ඇති අතර පසුව රියදුරු අත්අඩංගුවට ගැණුනා.
Share This Article