හලාවත මහ රෝහල අසළ කාණුවක බිළිඳු කළලයක්
Wednesday, 20 May 2020 - 15:36 | Views - 1,335
හලාවත මහ රෝහල ආසන්නයේ පිහිටි විවර්ස් මාර්ගයේ කාණුවක තිබී සයමස් වියැති බිළිඳු කළලයක් සොයාගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු කළ දැනුම්දීමකට අනුවයි පොලීසියට මෙම කළලය හමුවී ඇත්තේ.
මෙම බිළිඳු කළලය හිමි කාන්තාව කවුරුන්ද යන්න සෙවීම සඳහා පොලීසිය විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.
Share This Article