ජුනි 20 මැතිවරණය පැවැත්වෙනවාද? මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකණයට කළ දැනුම්දීම
Wednesday, 20 May 2020 - 13:22 | Views - 986
පවතින තත්ත්වය හමුවේ ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බවට  නිරීක්ෂණය කර ඇතැයි මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 පැවැත්වීමට සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් අද තුන්වන දිනටත් සළකා බැලූ අවස්ථාවේදියි.

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ සාලිය පීරිස්  මේ බව දැනුම් දුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top