රටට අවශ්‍ය නම් කෘත්‍රීම පාද සමග වුවත් යළි හමුදා සේවයට එන්න සුදානම් රණවිරුවකුගේ කතාව
Wednesday, 20 May 2020 - 10:09 | Views - 582
30 වසරක් පුරා මෙරට පැවති කුරිරු යුද්ධය නිම කළ විජයග්‍රහණයේ අභිමානවත් 11 වන රණවිරු සැමරුම ඊයේ පැවැත්වුනා.

මෙලෙස රටම එක්ව රණවිරුවන් සමරන අතරේ යුද හමුදාවට එක්ව රටත් ජාතියත් වෙනුවෙන් තම දෙපා පරිත්‍යාග කළ රණවිරුවෙක් කියූ අභිමානවත් කතාවක් අපට ඇහෙන්නේ මාතරින්.

1996 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ කෝප්‍රල් ජී පුංචිහේවා නම් මේ අභීත රණවිරුවාගේ දෙපා අහිමිව මේ වනවිට ආබාදිතව සිටියත් ඔහුගේ හිතේ හයිය අහිමිකරන්න වෙඩි උණ්ඩය අසමත් බව අපට වැටහුණේ ඔහු කළ මේ සුවිශේෂී ප්‍රකාශයක් හේතුවෙන්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top