ගැහැණු දරුවෙකුට පියෙකු වු ‘හැරි පොටර්’ තරුව
Wednesday, 20 May 2020 - 9:14 | Views - 1,406
‘හැරි පොටර්’ චිත්‍රපට මාලාවේ ‘රොන් වෙස්ලි’ චරිතයට පණ පෙවූ රූපට් ග්‍රින්ට් මීට දින කිහිපයකට පෙර පිය පදවිය ලැබීය.

රූපට් හා ඔහුගේ පෙම්වතිය වූ ජෝර්ජියා ග්‍රෑම් දෙදෙනාට මෙසේ පළමුවතාවට දාව උපත ලබා ඇත්තේ ගැහැණු දරුවෙකු බව සඳහන් වේ.

2011 වසරේ සිට පෙම්වතුන්ව සිටින රූපට් හා ජෝර්ජියා මේ වනවිට එංගලන්තයේ උතුරු ලන්ඩනයේ ජීවත් වෙන බව සඳහන් වේ.

‘හැරී පොටර්’ චිත්‍රපටවලින් පසුව කිසිදු කලා නිර්මාණයක නොදුටු රූපට් මේ වනවිට වෘත්තියෙන් ගෟහ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

Harry Potter' Star Rupert Grint & Girlfriend Georgia Groome Are ...
Rupert Grint Reveals Sad Reason He Can't Watch Harry Potter Third Film

Harry Potter' star Rupert Grint expecting first child with ...
Pregnant Georgia Groome displays growing baby bump on walk with ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top