පසුගිය දින විස්ස තුළ බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නෑ
Wednesday, 20 May 2020 - 8:49 | Views - 654
පසුගිය දින විස්ස තුළ බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නොමැති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ප්‍රකාශ කළා.
ඇය මේ බව කියා සිටියේ හිරු ටී වී ඔස්සේ විකාශය වන පත්තරේ විස්තරේ වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින්.
Share This Article