මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1027ක් දක්වා ඉහළට
Wednesday, 20 May 2020 - 8:10 | Views - 647
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1027ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයන් හතරදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මේවන විට වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 449 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා ඇති සංඛ්‍යාව 569ක්.
මෙරටින් කොරෝනා ආසාදිත මරණ 9ක් ද වාර්තාවුනා.
Share This Article