නව කොරෝනා ආසාදිතයන් 35 ක් - සියලුදෙනා නාවික හමුදාවේ
Wednesday, 20 May 2020 - 8:05 | Views - 1,350
ආසාදිතයින් 35 දෙනෙකු ඊයේ දිනයේදී අලූතින් හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1027 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඊයේ සොයාගත් සියලූදෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි. ඒ අනුව නාවික හමුදා සාමාජිකයින් 586 කු කොරෝනා ආසාදිතයින් බවට පත්ව තිබෙනවා.

මෙරටදී කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයින් අතරින් 569 දෙනෙකු පූර්ණ සුවය ලබා මේ වනවිට රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, නාවික හමුදාවේ 209 දෙනෙකුද ඒ අතර වනවා.

ආසාදිතයින් 445 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top