දෙවැනි දිනටත් අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී කවින්දගෙන් ප්‍රකාශයක්
Wednesday, 20 May 2020 - 8:01 | Views - 1,126
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  කවින්ද ජයවර්ධන මහතා දෙවැනි දිනටත් ඔහු අද කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියා.

ඒ ඔහු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීනී  මල්ෂා කුමාරතුංග මහත්මියගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ ප්‍රකාශ ලබා ගත්තා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top