දෙවැනි දිනටත් අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී කවින්දගෙන් ප්‍රකාශයක්
Wednesday, 20 May 2020 - 8:01 | Views - 1,127
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා දෙවැනි දිනටත් ඔහු අද කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියා.
ඒ ඔහු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්රීනී මල්ෂා කුමාරතුංග මහත්මියගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ ප්‍රකාශ ලබා ගත්තා.
Share This Article