ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන එල්ලවන බවට පළවන ප්‍රචාර බොරු
Tuesday, 19 May 2020 - 17:02 | Views - 572
සමාජ මාධ්‍ය තුළ පැතිර යන අන්තවාදී තර්ජන පිළිබඳව පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැතිබව ආරක්ෂක ආමාත්‍යංශය අවධාරණය කරනවා.

මෙරට සියලු බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන ඇති අතර අභ්‍යන්තර සහ භාහිර තර්ජන සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීමට එම අංශ ශක්තිමත් කර ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ.

මෙම අසත්‍ය පුවත්වලින් නොමග නොයන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය ඇතුලත් ආරක්ෂක අමාත්‍යංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top