සමාජ මාධ්‍ය තුළ පැතිර යන අන්තවාදී තර්ජන පිළිබඳව පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැතිබව ආරක්ෂක ආමාත්‍යංශය අවධාරණය කරනවා.
මෙරට සියලු බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන ඇති අතර අභ්‍යන්තර සහ භාහිර තර්ජන සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීමට එම අංශ ශක්තිමත් කර ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ.
මෙම අසත්‍ය පුවත්වලින් නොමග නොයන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය ඇතුලත් ආරක්ෂක අමාත්‍යංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්.