කොළඹ කොටස් වෙළදපොලේ කටයුතු ධනාත්මකව ඇරඹේ
Tuesday, 19 May 2020 - 12:56 | Views - 517
කොළඹ කොටස් වෙළදපොල අද දිනය ආරම්භයේ ධනාත්මකව සිය කටයුතු ආරම්භ කළා.
දිනය ආරම්භයේ එස් ඇන්ඞ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 2.54 ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය සටහන් වූයේ ඒකක 1894.65 ක් ලෙසයි.
එසේම, සියලූ කොටස් මිල දර්ශකය සියයට 2.51 කින් ඉහළ ගොස් ඇති අතර, එය ඒකක 4722 ක් ලෙස සටහන් වී තිබෙනවා.
Share This Article