යූ ටියුබයෙන් වැඩිපුරම නැරඹු තාරකා -[Photos]
Tuesday, 19 May 2020 - 11:12 | Views - 1,009
‘කොරෝනා’ වසංගතය නිසාවෙන් නිවසටම සිමාවූ ලෝකවාසි බොහෝ දෙනෙකු පසුගිය කාලයේ වැඩිපුර ‘යූටියුබ්’ සමාජජාලා වෙබ් අඩවිය නරඹන්නට උනන්ඳු වී ඇත.

‘යූ ටියුබ්’ වෙබ් අඩවිය මෙම නරඹන්නන් අතර සමික්ෂණයක් සිදු කර ඇති අතර, ඒ පසුගිය මාස කිහිපයේදීම වැඩිපුරම නරඹන්නට වූ තාරකාව කවුද යන්නය.

මෙහි ප්‍රතිපල පසුගියදා නිකුත් කර තිබුණ අතර, එහි මුල් තැන ඇමෙරිකානු පොප් ගායිකා කාර්ඩි බීගේ ලැබි තිබුණි.

ඇයගේ ගීත බිලියන 4.8ක පිරිසක් නරඹන්නට වී තිබුණි.

එහි දෙවැනි තැන ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායිකාවක් වූ නේහා කක්කර්ට ලැබි ඇත.

ඇයගේ ගීත බිලියන 4.5ක පිරිසක් නරඹා ඇත.

මෙම ලැයිස්තුවේ මුල් දස දෙනා අතර, අරියානා ග්‍රැන්ඩේ හා සෙලීනා ගෝමස්ද ඇතුලත්ව තිබුණි.

Cardi B shows off his natural hair and is "so proud"

Cardi B Recovering From Stomach Pains Not Coronavirus
Here's Neha Kakkar's mantra for the lockdown | Filmfare.comPin on Ariana grande
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top