සුපිරි පැසිපන්දු ක‍්‍රීඩකයාගේ මරණ පරීක්‍ෂණ වාර්තාවේ සදහන් වූ දේ එළියට
Tuesday, 19 May 2020 - 10:47 | Views - 864
ලොව වඩාත් අවධානයකට ලක්වූ ඇමරිකාවේ සුපිරි පැසිපන්දු ක‍්‍රීඩකයකු වූ කෝබේ බ‍්‍රයන්ට් මරණය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත්වීමත් සමග එහි මරණ වාර්තාව ඉදිරිපත් කිරීමට මාස පහක් ගත වුණි.

කෝටිපති ක‍්‍රීඩකයකු වන කෝබේ සිය පෞද්ගලික ගුවන් යානයේදී මෙසේ අනතුරට ලක්ව මිය යන විට ඔහුගේ 13 හැවිරිදි දියණියද ඔහු සමග විය.
 
 මරණයට හේතුව දැඩි මීදුම මධ්‍යයේ ගුවන් නියමුවා කැලිෆෝනියාව දක්වා ගුවන් යානය පියාසර කර තිබේ. එහිදී ගුවන් නියමුවා බීමතින් සිටි බවටද කටකතා පැතිරුණ අතර මරණ පරීක්‍ෂණ වාර්තාවේ ඔහු බීමතින් නොසිට ඇති බව සනාත කර තිබේ. ජනවාරි 26 වැනිදා මෙම ගුවන් යානය අනතුරට පත්වන විට කොබේ ඇතුළු නව දෙනකු ජීවිතක්ෂයට පත්විය.
 
 ‘නව දෙනාගේම මරණයට හේතුව අධික කම්පනය සමග සිදුවූ අනතුරයි. ඒක හදිසි අනතුරක්.’’ යැයි මරණ වාර්තාවේ සඳහන් වේ. ලොස් ඇන්ජලීස් ප‍්‍රාන්තයේ වෛද්‍ය පරීක්‍ෂකවරුන් සහ හදිසි මරණ පරීක්ෂක කාර්යාලය විසින් මෙම වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කර ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top