කාය වර්ධන හා ව්‍යායාම් පුහුණු කිරීමේ පන්තිවලින් දකුණු කොරියාවේ කොරෝනා බෝකරලා
Tuesday, 19 May 2020 - 9:29 | Views - 730
කාය වර්ධන හා ව්‍යායාම් පුහුණු කිරීමේ පන්ති සහ නර්තන පුහුණු කිරීමේ පන්ති දකුණු කොරියාවේ කොරෝනා ව්‍යාප්තිය වේගවත් වීමට බලපෑ බව හෙළිවී තිබේ.
මේවායේ පුහුණුකරුවන්ට රෝග ලක්ෂණ නොතිබුණු නමුත් ඔවුන් රෝගය ආසාධිතව සිට ඇත. මේ නිසා ඊට සහභාගිවූ විශාල පිරිසකට ඔවුන්ගෙන් රෝගය ආසාදනයවී තිබේ.
එරට සුම්බා පුහුණු පන්ති හරහාද කොරෝනා රෝගය ව්‍යාප්තිය සිදුව තිබේ.
සමුහ වශයෙන් සිදු කරන ගෘහස්ත ව්‍යායාම් හා ක්‍රීඩා කටයුතු වලදී ඇතිවන උණුසුම් පරිසරය තුල වේගයෙන් කොරෝනා වයිරස ව්‍යාප්තිය සිදුවන බව පෙනී ගොස් තිබේ.
එසේම එරට සමාජ ශාලා හරහාද කොරෝනා ව්‍යාප්තිය සිදුවෙමින් පවතී.
Share This Article