නව ආසාදිතයින්ගෙන් 10 දෙනෙකුම නාවික හමුදාවේ
Tuesday, 19 May 2020 - 8:38 | Views - 1,089
අවසන් වරට මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ නාලක කළුවැව සඳහන් කළේ අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයෙකු බවයි.
මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 992ක්.
Share This Article