මහමැතිවරණය පවත්වන්නේ කෙසේ ද?
Tuesday, 19 May 2020 - 8:23 | Views - 548
රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මහමැතිවරණය පවත්වන්නේ නම් ඊට අදාළ නිර්ණායක සකස් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව යොමු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ, නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.
Share This Article