නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ දියණිය හදිසියේම මුහුණු පොතේ දැමූ වීඩියෝව
Tuesday, 19 May 2020 - 7:45 | Views - 1,289
තමන් තවමත් බෙලරූස් රාජ්‍යයේ අධ්‍යාපනය ලබමින් එරට සිටින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය තුරුණි සශ්‍රීකා පවසනවා.
ඒ සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් එක්කරමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කරන්නේ ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ තමන් ශ්‍රී ලංකාව වෙත පැමිණ නිරෝධානය නීති උල්ලංඝනය කරමින් සිය නිවසට ගිය බවට පළවන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
Share This Article