පිලිපීනය සහ ශ්‍රී ලංකාව පොල්තෙල් ගැන අලුත්ම පර්යේෂණයක
Monday, 18 May 2020 - 15:06 | Views - 1,239
කොරෝනා වෛරසයට ප්‍රතිචාර දක්වන සංඝටක පොල්තෙල් වල අඩංගුවේ දැයි පිලිපීනය විසින් ආරම්භ කර ඇති පර්යේෂණය සඳහා ශ්‍රී ලංකාව දායකත්වය ලබාදී තිබෙනවා.
පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සනාතනී රණසිංහ කියා සිටියේ කොරෝනා රෝගීන් උපකාර කර ගනිමින් මැනිලා විශ්වවිද්‍යාලය විසින් මෙම පර්යේෂණය සිදුකරන බවයි.
ඒ අනුව මීට අදාළ යෝජනා පොල් පර්යේෂණ ආයතනය මගින් සපයා දී ඇති බව එහි අධ්‍යක්ෂවරිය සඳහන් කළා
Share This Article