පිලිපීනය සහ ශ්‍රී ලංකාව පොල්තෙල් ගැන අලුත්ම පර්යේෂණයක
Monday, 18 May 2020 - 15:06 | Views - 1,240
කොරෝනා වෛරසයට ප්‍රතිචාර දක්වන සංඝටක පොල්තෙල් වල අඩංගුවේ දැයි පිලිපීනය විසින් ආරම්භ කර ඇති පර්යේෂණය සඳහා ශ්‍රී ලංකාව දායකත්වය ලබාදී තිබෙනවා.

පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සනාතනී රණසිංහ කියා සිටියේ කොරෝනා රෝගීන් උපකාර කර ගනිමින් මැනිලා විශ්වවිද්‍යාලය විසින් මෙම පර්යේෂණය සිදුකරන බවයි.

ඒ අනුව මීට අදාළ යෝජනා පොල් පර්යේෂණ ආයතනය මගින් සපයා දී ඇති බව එහි අධ්‍යක්‍ෂවරිය සඳහන් කළා
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top