අම්පන් බංග්ලාදේශයට ළං වෙයි - නිරිතදිගට තවදුරටත් වැසි
Monday, 18 May 2020 - 14:11 | Views - 738
මේ වනවිට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින අම්පන් සුළි කුණාටුව බංග්ලාදේශ වෙරළබඩ තීරයට ඇතුළු වෙමින් පවතින්නේ යැයි වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.

මේ අතර, පසුගිය දිනවල ඇති වූ දැඩි සුළං හේතුවෙන් බිඳ වැටුණු විදුලිය සැපයුම් 50,000ක් යලි යථාතත්ත්වයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එමෙන්ම, මඩකලපුව - කාත්තන්කුඩි - නාවලඩි, කර්බලා ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රි මුහුදු රළ ගොඩබිමට පැමිණීමත් සමඟ නවතා තිබූ බෝට්ටු කිහිපයකට හානි සිදුව ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top